Showing posts with label Sachini Ayendra. Show all posts
Showing posts with label Sachini Ayendra. Show all posts

Sashini Ayendra Gossip

ෆැෂන් ෂෝ එකක් අස්සෙ සචිනි පිරිත් ගෙදරකට රිංගලා
Lanka Mini Gossip
සචිනි අයේන්ද්‍ර කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක්, නිරූපන ශිල්පිණියක් නිළියක් ලෙස ජනප්‍රිය ඇය මේ දිනවල ඇයගෙ පුද්ගලික ජීවි‍තයේ වැඩ කටයුතු නිසා කලාවෙන් මදක් ඈත්වෙලා ඉන්නේ. කොහොම වුනත් ඇය පිරිතකට ගිහිං ගත්තු පින්තූර ටිකක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. බලන්න සචින් ‍ෆැෂන් ෂෝ එකකට යන ගමන්ද කොහෙද පිරිත් ගෙදරකට ගොඩවෙලා තියෙන්නේ.

Popular Posts