Showing posts with label Dayasiri Jayasekara. Show all posts

Dayasiri Sits Next to Harin
හරීන් ළඟින් දයාසිරිව වාඩි කළ මැතිසබේ පුටු දැමිල්ල
අලුත් පාර්ලිමේන්තුවේ ආසන වෙන් කිරීම් නියමාකාරයෙන් සිදුවී පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වූයේ පෙරේදා (22) දිනයි. ඒ අනුව ආණ්ඩු පක්ෂය සිටින්නේ කතානායකතුමාට දකුණු පසින් වන අතර වම්පසින් විපක්ෂය සිටී. ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන්වල මුලින්ම සිටියේ මංගල සමරවීර අමාත්‍යවරයායි. ඊළඟට මංගල සමරවීර ,එස්. බී. දිසානායක,නිමල් සිරිපාල ද සිල්වා සහ ගාමිණී ජයවික්‍රම පෙරේරා යන අමාත්‍යවරු සඳහා අසුන් පනවා

Dayaieri Jayasekara Funny Speach
ඇමති දයා නොදන්න ක්‍රීඩාවක් ගැන කියන්න ගිහින් හොම් බ බිම ඇණගෙන
ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පසුගියදා ක්‍රීඩාවේ සංවර්ධනය ගැන පලකළ ඉතා දියුණු මෙන්ම ප්‍රායෝගික අදහසක් සම්බන්ධයෙන් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය කිසිදු පදනමකින් තොරව විවේචනය කර තිබිණි. ඇමැතිවරයා පැවැසුවේ සංචාරක කර්මාන්තය තුලින් ක්‍රීඩාව දියුණු කිරීම ගැනය. “සංචාරක කර්මාන්තය සමග ක්‍රීඩාව සම්බන්ධ කරලා සංචාරකයින් හරහා ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙස ' ක්‍රීඩා

Marikkar Blames Dayasiri Lanka Hot News
මරික්කාර් හොරා කිව්වේ දයාට ද ?
රාජ්‍ය අමාත්‍ය ධුර හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීම හරහා දූෂණ අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ යටපත් නොවන බව කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉකුත් ආණ්ඩුවේ සිටි අමාත්‍යවරුන්ට එල්ල වූ ඇතැම් චෝදනා ඔප්පුකර ගැනීමට තවමත් නොහැකි වී ඇති බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් මහතා ඉකුත්දා ප්‍රකාශ කළේ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා එල්ල වූ පිරිසක් ඇමැති මණ්ඩලය තුළ සිටින බවයි. ඊට ප්‍රතිචාර දැක්වූ

Subscribe to:
Posts (Atom)
Popular Posts
-
සෝමෙ අයියයි විමලෙ අයියයි හවුල් ව්‍යාපාරයක් ජිනීවා යෝජනාව හරහා රට බරපතල අධිරාජ්‍යවාදී උගුලක හිරවෙමින් ඇති තත්වය යටතේ ජාතික නිදහස් පෙරමුණ ...
-
''එදා අඬපු තරම් දන්නේ මම විතරයි..'' - සබීතා අසූව දශකයේ සිට රංගනයට පැමිණි ඇය සිනමාවේ පේ‍්‍රමණීය මෙන්ම භාවපූර්ණ රංගනයක යෙද...
-
පව් අනේ ගයේෂා... මෙදා පොටේදී වත් ලැබේවිද මන්දා මීළඟ මැතිවරණයේදී අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්වීමට දැන්ම ඉඳන් ලක ලැහැස්තිවන නිළියක් පිළිබඳව ව...
-
සෙල්ෆි ගන්න හොඳම විදිහ ගැන මෙන්න මෙයා කියල දෙනවා පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුල වැඩි වශයෙන් වර්ධනය වූ සෙල්ෆි ඡායාරූප රැල්ල මේ වන විට ඉතා ...
-
විවාහක රූ රැජිණ වෙන්න සැරසෙන ඒෂනීගේ හැඩ වැඩ (ඡායාරූප) සරාගී ඒෂනී තමයි ලංකාව නියෝජනය කරලා ජැමෙයිකාවේ තිබුණ Miss Global තරඟයට සහභාගී වෙ...
-
ලැජ්ජාවෙ බෑ... ශනුද්‍රි ලංකාවෙ අගනුවර දන්නෙ නැහැලු (වීඩියෝ) සිරස සුපර් ස්ටාර් 5 වැනි අදියරේ ජයග්‍රහණය හිමි කර ගත් දසුන් මධුෂාන් හා යොව...
-
ජාතක කළ වරදට දිතණියක් දුන් දඬුවම (වීඩියෝ) වැඩිහිටි දිනය සැමරුවේ ඉකුත් 01 වැනි දා ය. ඒ සමගම ඉකුත් ඉරිදා එනම් පෝය දිනයේ තම දියණිය විසින් ...
-
''මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම වයිෆ් මම...'' ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින මේ හැඩකාර ක්‍රීඩකයා ගැන ඔබට අමුතුවෙන් කියන...
-
ප්‍රසිද්ධ ගායිකාවකගේ නිරුවත් වීඩියෝවක් පිටවන අයුරු පෞද්ගලික ජීවිතයේ ඇතුළාන්තය විදහා දැක්වෙන වීඩියෝ පටයක් හේතුවෙන් ජනප්‍රිය ගායිකා ජෙනිෆර...
-
ලක්ෂයක් දුන්නොත් ලක්ෂ තුනක් දෙනවලු පොළී නැතුව (වීඩියෝ) බදුල්ල නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙ...