Showing posts with label Politician. Show all posts
Showing posts with label Politician. Show all posts

Chathura Senaratne and Kavinda Jayawardana Gossip Lanka

කාවින්ද - චතුර අතර වලිය දරුණු අතට හැරේ!
ikmangosiplanka
කවිංග ජයවර්ධන හා චතුර සේනාරත්න යන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ආධාර කරුවන් දෙපිරිසක් අතර ඊයේ (14) රාගම රෝහල අසලදී ඇති වූ ගැටුමකදී කැපුම් තුවල සහිතව දෙදෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව වාර්තා වේ. කාවිංග ජයවර්ධන එජාපයේ හිටපු ඇමති ජයලත් ජයවර්ධන මහතාගේ පුත්‍රයා ය. චතුර සේනාරත්න රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පුත්‍රයාය. රාගම ශික්ෂණ රෝහල අසල කවිංග ජයවර්ධන මන්ත්‍රීවරයාගේ සුභ පැතුම් බැනරයක් ආසන්නයේ

Marikkar Blames Dayasiri Lanka Hot News

මරික්කාර් හොරා කිව්වේ දයාට ද ?
ikmangossiplanka.com
රාජ්‍ය අමාත්‍ය ධුර හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීම හරහා දූෂණ අක‍්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ යටපත් නොවන බව කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉකුත් ආණ්ඩුවේ සිටි අමාත්‍යවරුන්ට එල්ල වූ ඇතැම් චෝදනා ඔප්පුකර ගැනීමට තවමත් නොහැකි වී ඇති බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් මහතා ඉකුත්දා ප‍්‍රකාශ කළේ දූෂණ සහ අක‍්‍රමිකතා චෝදනා එල්ල වූ පිරිසක් ඇමැති මණ්ඩලය තුළ සිටින බවයි. ඊට ප‍්‍රතිචාර දැක්වූ

Mahinda Rajapaksa Water Jet Ride

පාසිකුඩා මුහුදේ වෝටර් ජෙට් පදින හිටපු ජනපති - ඡායාරූප​
ikmangossiplanka.com
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා නැගෙනහිර පාසිකුඩා ප්‍රදේශයේ විවේක සුවයෙන් ගතකළ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් මේ. ඔහු මුහුදේ කිමිදීම වෝටර් ජෙට් පැදීම ඇතුළු ජල ක්‍රීඩා රැසක නියැලී ඇති බවයි ඡායාරූප සාක්ෂි පෙන්වන්නේ.

Hirunika Premachandra Speaks About Her Past

''මම දැන් ඒ ගැන කිව්වම මහත්තයට හිතට දුකයි...''
හිරුණිකා ජීවිතයේ සතුටුම දවස ගැන කියයි!
ikmangossiplanka.com
තවමත් තමන්ට ජීවිතයේ අවංකව සතුටුවන දවස උදා වී නොමැති බවත් ඇතම් විට එම දිනය සිය පියාගේ මරණයට සාධාරණය ඉටුවන දිනය විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසූවේ 11 වැනිදා පෙරවරුවේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි. නමුත් ඇතැම් කාන්තාවන්ට සිය සතුටුම දවස සිය විවාහ දිනය වුවද තමන්ට එම දිනය ජීවිතයේ සතුටුම දිනය ලෙස හැදින්විය නොහැකි බවත් ඇය සඳහන් කළාය. ‘සැමියත් බලන් ඇති එයාට දුක හිතෙයිද දන්නෑ

Popular Posts