19,Oct2015

Shanudri Priyasad Facebook Status Update

ශනුද්‍රි වරද පිළිගනීද​? - මේ ඇගේ සටහනක්මද​?
ශනුද්‍රි  ප්‍රියසාද් සහභාගි වූ රූපවාහිනි වැඩසටහනකදී ශ්‍රී ලංකාවේ ජාතික දිනය වැරදි ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුළ කතාබහක් ඇතිව තිබෙනවා. මෙම වැඩසටහනේදී තමන්ට වැරදීමක් සිදුව ඇති බව ඇගේ නමින් ඇති එක්තරා  ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබෙනවා. තමන් ශ්‍රී ලංකාවට ආදරේ බව ද ශනුද්‍රි ප්‍රියසාද් එහි සඳහන් කරන්න අමතක කර නැහැ. නමුත් මේ ෆේස්බුක් පිටුව
19,Oct2015

Wele Suda Sentenced to Death

''අනේ මට තනියෙන් ඉන්න බැරියෝ..'' - වෙලේ සුදා හිරේදී කෑගහල​
Lanka Mini Gossip
මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැන්මේ චෝදනා ලැබීම නිසා පසුගිය සතියේ මරණීය දණ්ඩනය නියම වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා‘ ගෙවුණ වකවානුව තුළ බන්ධනාගාර නිලධාරීන් රාශියකට අල්ලස් වශයෙන් ඊසි කෑෂ් ක‍්‍රමයට මුදල් මිලියන ගණනක් යොමු කර හිරගෙදර සැපපහසු වාතාවරණයකට ඉඩ සලසාගෙන තිබුණා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වුවත් ඔහුට හිරේදී ලැබුණ රජ සැලකිලි නිසා ඔහු හිරෙන් පිටත සිටියාටත් වඩා හොඳින් සිටි බව
19,Oct2015

Thisara Perera with his Wife Sherami

''මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම වයිෆ් මම​...''
Lanka Mini Gossip
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සිටින මේ හැඩකාර ක‍්‍රීඩකයා ගැන ඔබට අමුතුවෙන් කියන්න  ඕනෑ නැහැ. ඔහු තිසර පෙරේරා. මේ තිසර විවාහ වෙලා සිටින්නේ ෂෙරමි සමගයි. තිසරට මේ ෂෙරමිව හමුවුණේ පාසල් සමයේදීමයි. එදා තිසර ඇයට ආදරය ප‍්‍රකාශ නොකළත් හොඳ මිතුරන් වූ බව පවසනවා. ඒ මිත‍්‍රත්වය තමයි පසු කාලෙක ආදරණීය බැඳීමක් බවට පත්වුණේ. තිසර ඇයට තම මනාපය දුන්නේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එක්වන්නටත් පෙරදීයි. දෙදෙනාගේ ආදරණීය බැඳීමේ තරම කොතරම්ද කියා එයින්ම හිතා ගන්න පුළුවනි. විවාහයෙන් පසුව මේ දෙදෙනා මෙම නව නිවසට පැමිණියා. මේ නිවස පිහිටා තිබෙන්නේ හරියටම
18,Oct2015

Suspect Counterfeit Currency Arrested

ලක්‍ෂයක් දුන්නොත් ලක්‍ෂ තුනක් දෙනවලු පොළී නැතුව (වීඩියෝ)
Lanka Mini Gossip
බදුල්ල නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 71 ක් සහ ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 20 ක් සොයා ගත් බවයි බදුල්ල පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි වියේ පසුවන රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම මුදල් ජාවාරම පිළිබ‍ඳව හිරු CIA තුලින් අනාවරණය කළ අතර එහි වීඩියෝව පහතින් නරඹන්න.
18,Oct2015

Three Customs Bigwigs Caught Seeking Bribe of Rs 125 million

කෝටි දොළහමාරේ අල්ලස ගනිද්දී මාට්ටු වුණු ''රේගු ලොක්කෝ''
Lanka Mini Gossip
පසුගියදා වැටලූ රේගුවේ දැවැන්ත අල්ලස් ගනුදෙනුව සම්බන්ධ තවත් තොරතුරු රැුසක් මේ වනවිට වාර්තා වනවා. ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වාහන අමතර කොටස් සපයන ව්‍යාපාරිකයකු වූ පැමිණිලිකරුගෙන් එම අල්ලස් සිද්ධියට අදාළ පැමිණිල්ල ලැබී තිබුණේ 1954 වූ අල්ලස් කොමිසමේ විශේෂ පැමිණිලි අංශයටය. ඒ මීට සති තුනකට පෙරය. ‘මගෙන් පගාව ඉල්ලල කෝල් එනවා ඉවරයක් නෑ..
17,Oct2015

Kahatagasdigiliya School Girls Hand Cut Story

කහටගස්දිගිලියේ සිසුවියන් 11ක් ලේ හලා ප්‍රේමය පෙන්වලා
Lanka Mini Gossip
කහටගස්‌දිගිලිය රත්මල්ගහවැව ප්‍රදේශයේ විදුහලක අධ්‍යාපනය ලබන සිසුවියන් එකොළොස්‌ දෙදෙනකු පෙරේදා (15) පාසල් වේලාවේදී හැට්‌ට කටුවකින් සිය වම් අත් ලේ ගලන තුරු සූරාගෙන තුවාල සිදු කර ගැනීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ බුද්ධි අංශයේ නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක්‌ මෙලෙස එකම ආකාරයට අත් සූරාගෙන ඇති අතර, ඒ අනුව ඊට බලපෑ කාරණය හෙළි කර ගැනීමට
17,Oct2015

Ama Wijesekara & Wimal Katipearachchi Wedding

මෛත්‍රිගේ 'විමල්' අමාවත් කැන්දාගෙන යයි -ඡායාරූප
Lanka Mini Gossip
පසුගිය ජනපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තේමා ගීතය වූ ''  රටකට ඕනෑ අපමණ අගයක්... හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්'' ගීතය ඔබට මතක ඇති. මේ ගීතය ලියුවේ විමල් බව ඔබ නොදන්නවා විය හැකියි. විමල් කැටිපෙආරච්චි නම් වන මේ කවියා පසුගිය 14 වන දා සුබ මොහොතින් යුගදිවි ගමන් අරඹනු ලැබුවා. ඒ,ප්‍රවීණ කලාකරුවන් වන ලක්ෂ්මන් විජේසේකර හා  චන්ද්‍රා කළුආරච්චි ගේ  දියණිය වූ
16,Oct2015

Saranga Disasekara Moving to America

සාරංග ඇමරිකාවේ රැකියාවකට යයි
ඕනෑම භූමියක රංගනයේ යෙදිය හැකි සාරංග මේ දවස්වල ඉන්නෙ ඇමෙරිකාවේ. විදෙස්ගතවෙලා රැකියාවක් කරන තරුණයෙකුගේ චරිතයක් නිරූපණය කරන්න තමයි සාරංග ඇමරිකාවට ගිහිල්ලා තියෙන්නෙ. චිත්‍රපටයක් වෙනුවෙන් කරන මේ රංගනයේ හොඳ නරක බලාගන්න නම් තව ටික කාලයක් යයි.
16,Oct2015

Miley Cyrus Naked Flashes On Beach

මයිලි සයිරස්ගෙන් නිරුවත් දර්ශණයක්!
Lanka Mini Gossip
අමුතුම ආකාරයේ විලාසිතා අනුගමනය කරන ජනප්‍රිය පොප් ගායිකා මයිලි සයිරස් විසින් නිරුවත් සංගීත සංදර්ශනයක් පැවැත්වීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා ඇය පමණක් නොව ඒ සඳහා සහභාගී වන සංගීත කණ්ඩායම මෙන්ම ප්‍රේක්ෂකයින්ද නිරුවතින් සිටීමට නියමිත බවද පැවසේ. මෙම සංදර්ශනය සඳහා ඇය සමඟ එක්වීමට නියමිත වන්නේ
16,Oct2015

Pooja Mishra's controversial video

පූජාගේ වීඩියෝවෙන් අන්තර්ජාලයම කැළඹේ (වීඩියෝ)
Lanka Mini Gossip
බොලිවුඩ් පුරවරයේ ජනප්‍රිය නිළියක් වන පූජා මිශ්‍රා සුපිරි වෙළඳසැලක් තුළ තරුණයින් පිරිසකට පහර දෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා ව්‍යාප්තවෙමින් පවතියි. මෙම පහර දීම සිදු වූ අවස්ථාවේ ඒ අසළ සිටි අයෙකු විසින් මෙය පටිගත කර ඇති අතර මෙසේ පහර දීමට හේතුව වාර්තා වී නොමැත.

Popular Posts